Posts

ස්වාධීන නිබන්දනය

01. මාතෘකාව          කොස්ගොඩ ගනේගොඩැල්ල රජමහා විහාරයේ ෙඑතිහාසික, පුරාවිද්‍යා තිහක හා සාහිත්‍යයික වටිනාකම් පිළිබඳ විමර්ශනයක්.    02. ගැටලුව         මෙම යෝජිත මාතෘකාවෙන් අදහස් කරන්නේ පහත සඳහන් පර්යේශන ගැටලුව ගවේෂණය කිරීමයි.            ලාංකීය ඉතිහාසය විමර්ශනය කිරීමේදී එෙතිහාසික රජමහා විහාරස්ථාන ප්‍රමුඛස්ථානයක් ගනී. එහිලා කොස්ගොඩ ගනේගොඩැල්ල රජමහා විහාරස්ථානයේ එෙතිහාසික,  පුරාවිද්‍යාත්මක හා සාහිත්‍යයික වටිනාකම් කවරේද යන්න මෙම පර්යේෂණය තුලින් විමසීමට භාජනය කෙරේ. 

කොස්ගොඩ ගනේගොඩැල්ල රජමහා විහාරයේ විශේෂ අවස්තා

Image
කොස්ගොඩ ගනේගොඩැල්ල රජමහා විහාරයේ විශේෂ අවස්ථා කිහිපයක්.  ගාල්ල පාරේ කොස්ගොඩ ගනේගොඩැල්ල රජමහා විහාරය වෙත හැරෙන විට මෙම පුවරුව දැකගත හැකිය 02 . 13 වන ශතවර්ෂයේ කොස්ගොඩ ගනේගොඩැල්ල රජමහා විහාරයේ අමාත්‍ය දේවපතිරාජා විසින් ඉදිකරන ලද රූප මන්දිරයට පිවිසෙන ස්ථානය.   03. 13  වන ශතවර්ෂයේ කොස්ගොඩ ගනේගොඩැල්ල රජමහා විහාරයේ අමාත්‍ය දේවාපතිරාජ ඇමති විසින් ඉදිකරන ලද රූප මන්දිරයේ දොරටුව අසල ඇති මකර තොරණ  (මකරුන්ගේ ආරුක්කුව) 👇 👉 මැටි රූප 04.  නාරිලතා රූප 👇 05.   13 වන ශතවර්ෂයේ කොස්ගොඩ ගනේගොඩැල්ල රජමහා විහාරයේ අමාත්‍ය දේවාපතිරාජ විසින් ඉදිකරන ලද රූප මන්දිරයේ බිත්ති මත බිතු සිතුවම් 👇 06.  ක්‍රි.පූ. 3-1 දක්වා වූ කැනීම් කරන ලද සිරිපතුල් ගල (බුදුන්ගේ පා සටහන) සහ කොස්ගොඩ ගනේගොඩැල්ල රජමහා විහාරයේ ගල් කණු වලින් කොටසක් 👇 07.  1920 දී සියම් රජුගේ (වර්තමාන තායිලන්තයේ) අනුග්‍රහයෙන් ඉදිකරන ලද නවතම රූප මන්දිරය කොස්ගොඩ ගනේගොඩැල්ල රජමහා විහාරයේ දී  දැකගත හැකිය. 👇 08.  මීට වසර 100 කට පෙර සියම් රජු වි

පොත් බලමු

Image
ගල් වෙහෙර  - සී .ද .ඉසෙඩ් .ගුණරත්න - විශ්වයේ ඔබත් මමත් පාලි මහා වංශය 86 පරිච්ජේදයේ 49, 50, 51,52 යන ගාථා බලන්න.  පුංචිබණ්ඩාර සන්නස්ගල - සිංහල සාහිත්‍ය වංශය ඔ.එම්. උබේසේකර - ශ්‍රී ලංකාදීප වර්ණනා ටී. ඩී. එම්. සෙනවිරත්න හා පී. ඩී. පී. පියතිලක - වැලිතොට (1970)

❤💐සුබ උපන්දිනයක් වේවා අම්මේ❤💐

බුදු බන පදයක මුදු බව ඇසුනා.. බෝ මලුවක රැදි සිසිලස දැනුනා.. හිතට හුරුපුරුදු උනුසුම දැනුනා..  නුඹේ ලගදි අම්මා... ලොවම නුඹයි හිතුණා ... ❤ 💐

පැටිස් හදමු.

පාන් පිටි හලා ගෙන භාජනයකට දාගන්න දැන් මාගරින් , ලුණු, දෙහියුෂ , දාල පිටිටික අනාගන්න (දෙහියුෂ දාන්නෙ පැටිස් එකේ මතුපිට බුබුළු එනඑක වලක්වන්න) දැන් හොදටම කූල් වුනු වතුර අරගෙන ටික ටික දාලා තද ඩෝ එකක් හදාගන්න. මේ මිශ්‍රනයටම යන්නේ වතුර ස්වල්පයක් පමණයි. මිශ්‍රණය ලෑල්ලක් මත තියලා රෝලින් පින් එකක ආධාරයෙන් තුනී කරගන්න ඉන්පසු නැවත දෙකට නවා තුනී කරන්න මේ ආකාරයෙන් වාර කීපයක් පමණ කරන්න මෙහෙම කරාම තමයි පැටිස් එකේ ලේයරස් එන්නෙ දැන් ඩෝ එක ගුලියක් වගේ හදල වහල තියල පිලින්ග් එක හදාගන්න , ඔයාල කැමති දෙයක් දැන් ලෑල්ලක් උඩ තියල ඩෝ එක තුනී කරල රවුම් කපාගන්න ඊට පස්සෙ පැටිස් අච්චුව උඩ කපාගත්ත රවුම තියලා පිලින්ග් එක දාලා තදකරගන්න අච්චුවක් නැතිනම් කපාගත්ත රවුම උඩට පිලින්ග් එක දාලා දෙකට නමල වටේට ගෑරුප්පුවකින් තදකරගන්න

බිත්තර ෆ්‍රයිඩ් රයිස්

Image
💁    භාජනයකට බිත්තර කඩල එයට ලුණු රස අනුව දමලා බීට් කර නැවත ටිකක් ළුෑණු කොළ වලින් ටිකක් දමලා බීට් කරලා තාච්චියක් ලිපේ තියලා එයට එළවළු තෙල් ටික දමා රත් කරලා ගසාගත් බිත්තර දමලා ගෑරුප්පුවෙන් හොදට මිශ් ‍ ර කරමින් බැදගන්න. එයටම ඉතිරි ළුෑණු කොළ හා තම්බාගත් ග් ‍ රීන් පීස් ,පිසගත් බත් ,දමා ටික වෙලාවක් කලවම් කර ගන්න. 

hello

Image