බිත්තර ෆ්‍රයිඩ් රයිස්


💁  භාජනයකට බිත්තර කඩල එයට ලුණු රස අනුව දමලා බීට් කර නැවත ටිකක් ළුෑණු කොළ වලින් ටිකක් දමලා බීට් කරලා තාච්චියක් ලිපේ තියලා එයට එළවළු තෙල් ටික දමා රත් කරලා ගසාගත් බිත්තර දමලා ගෑරුප්පුවෙන් හොදට මිශ්ර කරමින් බැදගන්න. එයටම ඉතිරි ළුෑණු කොළ හා තම්බාගත් ග්රීන් පීස් ,පිසගත් බත්,දමා ටික වෙලාවක් කලවම් කර ගන්න. 

Comments

Popular posts from this blog

පොත් බලමු

කොස්ගොඩ ගනේගොඩැල්ල රජමහා විහාරයේ විශේෂ අවස්තා