අම්ම

ඇදිවත මගේ වැරහැලි බවටම හැරුනා
යන යන ගෙදර මා දුටුවම දොර වැසුනා
පිස්සිය කියා කිමින් අමතනු ඇසුනා
බත්කට කන්න හැදුවත් පන්නා දැමුනා
පොඩිදා උඹේ සිහිවී කදුලැලි නැගුනා
අම්මේ කියා මා අමතනු මට ඇසුනා
කළ දඟකාරකම් සිහිවී මට ඇඩුනා
මගෙ සුදු දුවව යහතින් ඉන්නටඕනා`

Comments

Popular posts from this blog

කොස්ගොඩ ගනේගොඩැල්ල රජමහා විහාරයේ විශේෂ අවස්තා

ස්වාධීන නිබන්දනය